30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන්ට තවත් චක්‍රලේඛයක්

රජයේ සේවකයන්ට තවත් චක්‍රලේඛයක්

සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව එහි දැක්වෙනවා.