25 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිසුන්ගේ ආහාර වේලේ පෝෂණ ගුණය ගැන අධීක්ෂණයක්

සිසුන්ගේ ආහාර වේලේ පෝෂණ ගුණය ගැන අධීක්ෂණයක්

මෙරට පාසල් පද්ධතියෙන් සිසුන් 78%කට මේ වනවිට ආහාර වේලක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පාසල් 7925ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බව එහි අතිරේක ලේකම් මහින්ද යාපා සඳහන් කළේය. සෙසු පාසල්වලද පෞද්ගලික අංශයේ දායකත්වයෙන් පෝෂණ වැඩසටහන් ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

පාසල් සිසුන් නිවසින් රැගෙන ආහාර වේලේ පෝෂණ ගුණය පිළිබඳ අධීක්ෂණය කරන ලෙස ගුරුවරුන්ට උපදෙස්දී ඇති බවද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය.