27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් හිඟයෙන් කෘෂිකර් ම ක්ෂේත්‍රයට දැඩි බලපෑම්

ඩොලර් හිඟයෙන් කෘෂිකර් ම ක්ෂේත්‍රයට දැඩි බලපෑම්

කෘෂිකර් ම උපදේශකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර් ගයක් හේතුවෙන් බීජ නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව වාර් තා වේ.

වැටුප්, උසස්වීම් ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් කෘෂිකර් ම උපදේශකවරු වෘත්තීය සමිති වැඩවර් ජනයක නිරත වෙති.

කෘෂිකර් ම උපදේශකවරු පසුගිය මැයි මාසයේ සිට වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරත වූහ.

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ රටවලින් බීජ ආනයනය කිරීම තහනම් කර ඇති අතර කෘෂිකර් ම උපදේශකවරුන්ගේ වෘත්තීය සමිති අරගලය හේතුවෙන් ඉදිරියේදී මෙරට කෘෂිකර් ම ක්ෂේත්‍රයට දැවැන්ත හානියක් සිදුවීමට ඉඩ ඇති බව වාර් තා වේ.