― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඩොලර් හිඟයෙන් කෘෂිකර් ම ක්ෂේත්‍රයට දැඩි බලපෑම්

ඩොලර් හිඟයෙන් කෘෂිකර් ම ක්ෂේත්‍රයට දැඩි බලපෑම්

කෘෂිකර් ම උපදේශකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර් ගයක් හේතුවෙන් බීජ නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව වාර් තා වේ.

වැටුප්, උසස්වීම් ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් කෘෂිකර් ම උපදේශකවරු වෘත්තීය සමිති වැඩවර් ජනයක නිරත වෙති.

කෘෂිකර් ම උපදේශකවරු පසුගිය මැයි මාසයේ සිට වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරත වූහ.

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ රටවලින් බීජ ආනයනය කිරීම තහනම් කර ඇති අතර කෘෂිකර් ම උපදේශකවරුන්ගේ වෘත්තීය සමිති අරගලය හේතුවෙන් ඉදිරියේදී මෙරට කෘෂිකර් ම ක්ෂේත්‍රයට දැවැන්ත හානියක් සිදුවීමට ඉඩ ඇති බව වාර් තා වේ.