29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ 110ක හිඟයක්

තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ 110ක හිඟයක්

රට තුළ තවදුරටත් අත්‍යවශ්‍ය ඖෂධ වර් ග 110ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

හිඟව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන බවත් ඖෂධ හිඟය වැළැක්විම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවත් එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.