25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන්ගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රන්ජන්ගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ විශාල මස් ‌කල්දේරමකට වැටී මිය ගොස් ඇති බව රංජන් රාමනායක අනාවරණය කරයි.

ඔහු පවසන අන්දමට මියගිය පුද්ගලයා ප්‍රේම් නැමැති දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවකි. මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් රන්ජන් රාමනායක මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට යොමු කොට තිබේ.

එම වීඩියෝව පහතින්,

https://fb.watch/f-mDl6geVk/