26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ පහක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ පහක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුති කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) එම නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී කිලෝ 01යි ග්‍රෑම් 410ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.