27.2 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රේෂ්ඨාධිකරණයෙන් විගණකාධිපතිට නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විගණකාධිපතිට නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඩොලරය රුපියල් 203ක් ලෙස පවත්වාගෙන යාම, ජනවාරි මාසයේදී බැඳුම්කරයට ඩොලර් මිලියන 500ක් ආපසු ගෙවීම සහ ආර්ථික අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගැනීම ආදි හේතු පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.