24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිතුමතේ දුරකතන ගාස්තු ඉහළ දැමීමට අවසර නැහැ - TRC

හිතුමතේ දුරකතන ගාස්තු ඉහළ දැමීමට අවසර නැහැ – TRC

අත්තනෝමතික ලෙසින් විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට සේවා ගාස්තු මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් විදුලි සංදේශ ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි නාලිකා ගාස්තු වැඩිකිරීමට දුරකථන සහ අන්තර් ජාල සේවා සැපයුම් සමාගම් පියවර ගෙන තිබෙනවා. ජනතාව පිට බර පටවන දුරකථන සමාගම්වලට විරුද්ධව ගන්නා ක්‍රියාමාර් ග පිළිබඳව කොමිෂන් සභාව ජනතාව දැනුවත් කළ යුතු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසනවා.