29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅලව්වේ අයවැයෙන් පොහොට්ටුව පරාජයට

අලව්වේ අයවැයෙන් පොහොට්ටුව පරාජයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්ව තිබේ.

අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (11) පැවැත්වී ඇති අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 18ක් ලැබී ඇති අතර ඊට පක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 9ක් පමණි.

අලව්ව ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 15 දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ය.