31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ලේ වෙඩි තැබීමක්

අද (12) දහවල් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.