― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමිනුවන්ගොඩ ඝාතනයේ සැකකරු අල්ලන්න මහජන සහය පතයි

මිනුවන්ගොඩ ඝාතනයේ සැකකරු අල්ලන්න මහජන සහය පතයි

මිනුවන්ගොඩදී ත්‍රිත්ව ඝාතනයක් සිදු කළ නව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

පසුගිය 06 වැනිදා මිනුවන්ගොඩ පොලිස් වසමේ වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

සැකකරුගේ විස්තර පහත පරිදි වේ

වයස අවුරුදු 39ක් වූ ජයගොඩගේ සංජීව ලක්මාල් (833214292V) නැමති මෙම සැකකරු අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචිකරුවෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් 071 85 91 608, 071 85 91 610, 071 85 91 612 යන අංකවලට දැනුම්වත් කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.