25 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් මෙරටට

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1000ක් මෙරටට

මියන්මාර රජය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 1000ක් පරිත්‍යාග කර තිබේ.

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වසර 73ක මිත්‍රත්වය අගයමින් මෙම සහල් පරිත්‍යාගය සිදු කර ඇති බව වාර්තා වේ.