28 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්තරන් මිල අඩුවෙයි

රත්තරන් මිල අඩුවෙයි

හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ මිල පහත වැටී තිබේ.

ඒ අනුව අද (12) කැරට් 22 රන් පවුමක් රුපියල් 155,000 – 160,000ක් අතර මිලකක් හා කැරට් 24 රන් පවුමක් රුපියල් 170,000 – 180,000 අතර මිලක් දක්වා පහත් වැටී ඇත.

පසුගිය දිනවල හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක්රුපියල් 175,000ක් හා කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ඉහළ ගියේය.