31.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව තරගය අද

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව තරගය අද

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්ථානය අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (13) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1ට තරගය ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම සහ තායිලන්තය අතර පැවැත්වේ