27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් නිසා බිලියන 2ක ශ්වසන ඖෂධ කල් ඉකුත් වෙලා?

කොවිඩ් නිසා බිලියන 2ක ශ්වසන ඖෂධ කල් ඉකුත් වෙලා?

ශ්වසන රෝග සඳහා මිලදී ගත් බිලියන 2ක් වටිනා ඖෂධ කොවිඩ් හේතුවෙන් කල් ඉකුත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පසුගිය කොවිඩ් සමයේදී ජනතාවගේ පූර්වාරක්ෂාව හේතුවෙන් ළමුන්ගේ ශ්වසන රෝග සඳහා මිලදී ගත් රුපියල් බිලියන 2ක් වටිනා ශ්වසන ඖෂධ මෙලෙස කල් ඉකුත් වී තිබේ.

කොවිඩ් හේතුවෙන් අත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් ශ්වසන රෝග අඩු වීම මෙලෙස ඖෂද කල් ඉකුත්වීමට හේතු වී තිබේ.