27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 75ක් තිළිණිට දුන් කුරුඳුවත්තේ ව්‍යාපාරිකයාගෙන් පැමිණිල්ලක්

කෝටි 75ක් තිළිණිට දුන් කුරුඳුවත්තේ ව්‍යාපාරිකයාගෙන් පැමිණිල්ලක්

මෙරට සුප්‍රකට කෝටිපතියන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කළැයි පැවසෙන තිළිණි ප්‍රියමාලිට එරෙහිව තවත් පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ කොළඹ 07 (කුරුඳුවත්ත) ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 75ක් වංචා කිරීම සම්බන්ධවයි. අදාළ ව්‍යාපාරිකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව පැමිණිලි කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ සැකකාරියගේ මුදල් වංචා සම්බන්ධයෙන් දැණට පැමිණිලි 11ක් ලැබී ඇති බවයි.