26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල පහළට

තිරිඟු පිටි මිල පහළට

වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල පහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසයි.

පසුගිය කාලයේ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 300ත් 400ත් අතර මිලකට අලෙවි වූ අතර මේ වනවිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක සම්පූර්ණ මිල රුපියල් 290 දක්වා අඩු කර තිබේ.

මේ අනුව කිලෝග්‍රෑම් 25ක තිරිඟු පිටි බෑගයක මිල රුපියල් 7250 ක් බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනවිරත්න ප්‍රකාශ කළේය.