25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලිගෙන් ආදායම් දෙපාර්තමේන්තුවටත් ලොකු පොල්ලක්

තිළිණි ප්‍රියමාලිගෙන් ආදායම් දෙපාර්තමේන්තුවටත් ලොකු පොල්ලක්

මෙරට සුපිරු ධනවතුන්ගෙන් මුදල් කෝටි ගණනක් වංචා කළැයි පැවසෙන, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීමක් සිදු කර නොමැති බව එහි කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති, ජ්‍යේෂ්ඨ කොමසාරිස් සරත් අබේරත්න අනාවරණය කර තිබේ.

සභාපතිවරයා මේ බව අනාවරණය කර ඇත්තේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ සැකකාරිය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර තිබේ.