23.4 C
Colombo
Tuesday, March 3, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

පැරිස් සමාජයෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පැරිස් සමාජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔවුන් පවසන්නේ ඉන්දියාවෙන් සහ චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මේ දක්වාම ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බැවින් ජී විස්ස කණ්ඩායමේ පොදු වැඩපිළිවෙල යටතේ සහන අයදුම් කළ නොහැකි බවත්ය.

ඇමරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව ඇතුළු සංවර්ධිත රටවලින් පැරිස් සමාජය සමන්විතය.