25 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීට එරෙහි නඩුව සති 10කට කල් යයි

මෛත්‍රීට එරෙහි නඩුව සති 10කට කල් යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (14) පෙරවරුවේ අභියාචනාධිකරණයට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහි නඩු විභාගය අද (14) සිට සති 10කට කල් තබන ලෙස අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත්වරයාට එහිදී නියෝග කළේය.

හිටපු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.