― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමොවුන් හඳුනාගන්න පොලීසිය මහජන සහය පතයි

මොවුන් හඳුනාගන්න පොලීසිය මහජන සහය පතයි

සැකකරුවන් 13 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

එම පිරිස පසුගිය අගෝස්තු මස 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යූනියන් පෙදෙසේදී පවත්වන ලද නීති විරෝධී රැස්වීමක හා පෙළපාලියක සාමාජිකයන්ව සිටි බව පොලිසිය පැවසීය.

එම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591561 අංකයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ 0718594414 අංකයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.