24.5 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPUCSL සමඟ පැවැත්වෙන සාකච්ඡා සිපෙට්කෝ වර්ජනය කරයි

PUCSL සමඟ පැවැත්වෙන සාකච්ඡා සිපෙට්කෝ වර්ජනය කරයි

සති දෙකක් ඇතුළත සියලුම ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කිරීමට IOC පොරොන්දු වී තිබේ.

එමෙන්ම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡාවකට ආරාධනා කර ඇතත් ඔවුන් ඒ සඳහා සහභාගී නොවන බව වාර්තා වේ.

අදාළ සාකච්ඡාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) පැවැත්වෙන බව එහි සභාපති ජනක රත්නායක පැවසීය.

ඉන්ධන සංචිත සැඟවීම, ගුණාත්මක ඉන්ධන ලබා නොදීම වැනි අක්‍රමිකතාවලින් ජනතාව ආරක්‍ෂා කිරීම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වගකීමක් බවද ඔහු පැවසීය.