27.2 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ නගරයේ වාහන ගාල් කිරීම ගැන අලුත්ම තීරණය මෙන්න

කොළඹ නගරයේ වාහන ගාල් කිරීම ගැන අලුත්ම තීරණය මෙන්න

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන ගාල් කිරීමේ දී අවසර නොලත් පුද්ගලයන්ට සහ සංවිධානවලට ගාස්තු අය කිරීම වළක්වාලමින් නාගරික කොමසාරිස්වරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කළ එම නිවේදනයට අනුව කොළඹ නගරයේ ස්ථාන 19ක රථ වාහන ගාල් කිරීමේ දී අවසර නොලත් පුද්ගලයන්ට හෝ සංවිධානවලට ගාස්තු අය කිරීමට හැකියාවක් නැහැ.

නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.