24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹර දෂ්ටනයකින් පාසල් දරුවන් 42ක් රෝහලට

බඹර දෂ්ටනයකින් පාසල් දරුවන් 42ක් රෝහලට

බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42ක් අද (17) උදෑසන රෝහල්ගත කර තිබේ.

පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම බඹරු දෂ්ට කර ඇති අතර බඹර ප්‍රහාරයට ලක්වූ දරුවන් මේ වනවිට වව්නියාව රෝහලට ඇතුළත් කර ඇත.

මෙම දරුවන් 42ගෙන් කිහිපදෙනෙක් බරපතළ තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.