― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsරනිල් හා බැසිල් අතර දුරකථන සංවාදයක්

රනිල් හා බැසිල් අතර දුරකථන සංවාදයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම සංවාදය ඊයේ (16) පවත්වා ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානගත වන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකවම සාකච්ඡා කර තිබෙන බවයි.

ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ නම් එම පක්ෂවල නියෝජිතයින්ට නාම යෝජනා හිමිවන්නේ එම පක්ෂවලට ලබා දෙන කෝටාවෙන් පමණක් බවට එහිදී රනිල් හා බැසිල් තීරණයකට එලැඹ තිබේ.