26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් හා බැසිල් අතර දුරකථන සංවාදයක්

රනිල් හා බැසිල් අතර දුරකථන සංවාදයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මෙම සංවාදය ඊයේ (16) පවත්වා ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානගත වන්නේ කෙසේද යන්න මෙහිදී මූලිකවම සාකච්ඡා කර තිබෙන බවයි.

ඉදිරි මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වන්නේ නම් එම පක්ෂවල නියෝජිතයින්ට නාම යෝජනා හිමිවන්නේ එම පක්ෂවලට ලබා දෙන කෝටාවෙන් පමණක් බවට එහිදී රනිල් හා බැසිල් තීරණයකට එලැඹ තිබේ.