28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන මිලත් පහතට

IOC ඉන්ධන මිලත් පහතට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ් අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 370ක් දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 415ක් දක්වාත් පහළ දැමීමට ඔවුන් කටයුතු කර තිබේ.