25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කාසියේ වාසිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුමක් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරඟයේ කාසිය වාසිය හිමිකර ගැනීමට එක්සත් අරාබි එමීර් නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

සුපිරි 12 වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා පිළට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.