30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙලුම් කුළුණ නැරඹීමේ කාලය දීර්ඝ කෙරේ

නෙලුම් කුළුණ නැරඹීමේ කාලය දීර්ඝ කෙරේ

නෙලුම් කුළුණ නැරඹීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 10 දක්වා නැරඹීමේ අවස්ථාව ලබා දී ඇති බව කොළඹ නෙලුම්කුළුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසයි.

එමෙන්ම සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකේදී පෙරවරු 09 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකෙරේ.

සති අන්තයේදී රාත්‍රි 11 දක්වා නෙලුම්කුළුන පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බව එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.