25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමීළඟ අගමැති බැසිල්?

මීළඟ අගමැති බැසිල්?

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීයෙක් අමාත්‍යවරයාගෙන අසා සිටියේ දැනට විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තිබෙනවාදැයි යනුවෙනි.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිඳු කාරණාවක් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොවූ බවයි.