31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුරුත්තෙට්ටුවේ හිමි වසන්ත සමරසිංහගෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි

මුරුත්තෙට්ටුවේ හිමි වසන්ත සමරසිංහගෙන් මිලියන 100ක වන්දි ඉල්ලයි

මේ දින කිහිපයේ රටේ දැඩි ලෙස කතාබහට ලක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ V 8 රථයක් පිලිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමයි.

එම ප්‍රකාශය හේතුවෙන් අභයාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අපහාසයක් වූ බව උන්වහන්සේ අද දසත ලංකා ප්‍රවෘත්ති අංශයට අනාවරණය කළා.

මේ වන විට එම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවත් මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් ද වසන්ත සමරසිංහ මහතා වෙත යොමු කර ඇති බව දන්වා සිටියා.