26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක්

සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක්

සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් පත්කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (17) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම අනුකාරක සභාව පත්කිරීමට තීරණය කළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් යුත් මෙම අනුකාරක සභාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙක් ඇතුළත්.

මෙරට ජනතාවගේ සන්හිඳියාව සම්බන්ධව පැන නැගී ඇති ගැටළු පිළිබඳව සොයාබලා විසඳුම් ඉදිරිපත් කිරීම මෙම අනුකාරක සභාවට පැවරී ඇති රාජකාරියයි.