28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2022 බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට

2022 බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලකට ඊයේ (17) හැකියව ලැබුණා.

ඔහුගේ දෙවැනි නවකතාව වූ ‘The Seven Moons of Maali Almeida’ නවකතාව මෙලෙස බුකර් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

මරණයෙන් නැවත පිබිදෙන ඡායාරූප ශිල්පියෙක් වටා ගෙතෙන කතාවක් මෙම නවකතාවේ ඇතුළත්.

එක්සත් රාජධානියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළකරන ග්‍රන්ථ මෙම සම්මානය සඳහා සලකා බැලෙනවා.