24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663කින් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.