31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අද මෙරටට

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අද මෙරටට

අමෙරිකාවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (19) මෙරටට පැමිණ තිබේ.

ට්විටර් පණිවිඩයක් පළ කරමින් මෙරට සිටින ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහතා පවසන්නේ වොෂිංටනයේ සිට පැමණි ලූ මහතාව ඇය අද දිනයේදී පිළිගත් බවයි.

ලූ මහතා මෙහි පැමිණ සිටින්නේ මෙරට සියලු පුරවැසියන් සඳහා පැහබර අනාගතයක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් ඇමෙරිකාව ලබා දී ඇති සහයෝගය මත ඉදිරියට කටයුතු කිරීම සඳහා රජයේ නිලධාරීන් සහ ප්‍රජා නායකයින් හමුවීමට බව ඇය වැඩිදුරටත් පවසයි.