27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද යළිත් අධිකරණයට

තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර අද යළිත් අධිකරණයට

මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා ඉසුරු බණ්ඩාර අද (19) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

තිළිණි ප්‍රියමාලිට එරෙහි ව මූල්‍ය වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11කට අධිකයි

තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 6 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.