25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුෂ්මන්ත වෙනුවට කසුන් සංචිතයට කැඳවයි

දුෂ්මන්ත වෙනුවට කසුන් සංචිතයට කැඳවයි

දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (18) තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක් වීම නිසා ඔහුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ ඔහු වෙනුවටයි.