23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් මාෆියාවක් ගැන තොරතුරු එළියට

සහල් මාෆියාවක් ගැන තොරතුරු එළියට

දේශීය සහල් සමඟ ආනයනික සහල් මිශ්‍ර කොට වෙළඳපොලට නිකුත් කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

මේ වන විට රට තුළ සහල් අතිරික්තයක් පවතින බවයි එම සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මේ බව කියා සිටියේ,නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.