23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆිච් රේටින් ආයතනයෙන් ලංකාව ගැන රතු එළියක්

ෆිච් රේටින් ආයතනයෙන් ලංකාව ගැන රතු එළියක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් හෝ දීර්ඝ කාලයක් පැවතුණ හොත් ශ්‍රී ලංකාවට බරපතළ අනතුරු රැසකට මුහුණ දීමට සිදු වන බව ෆිච් ශ්‍රේණිගතකිරීම් ආයතනය පවසයි.

ආර්ථික අර්බුදය හේතුවෙන් පාභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙඳාම, බලශක්ති උත්පාදනය සහ ගොඩනැඟිලි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවලට බලපෑමක් සිදු වන බව එම ආයතනය සඳහන් කළේය.

ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය පැවසුවේ ඉල්ලුමට සහ ලාභයට බලපාන සැලකිය යුතු පිරිවැය උද්ධමනය, ආනයන සීමා කිරීම් මෙහෙයුම් කඩාකප්පල් කිරීම සහ ඉහළ පොලී අනුපාත ඉදිරි මාස 12-18 තුළ දේශීය සමාගම් මුහුණ දෙන ප්‍රධාන අවදානම් බවයි.

https://www.fitchratings.com/research/corporate-finance/spotlight-rated-sri-lankan-corporates-18-10-2022