23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිකරණ ඇමතිගෙන් CIDයට ලිපියක්

අධිකරණ ඇමතිගෙන් CIDයට ලිපියක්

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ දිනවල විභාග වන නඩු කටයුත්තක සැකකරුවන් වෙනුවෙන් තමා විශේෂ සැලකිල්ලක් දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ පුවත් සියල්ල සාවධ්‍ය බවයි.

එම ලිපිය පහතින්,