පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම් මහතාගේ නිවසට සහ කාර්යාලයට පහර දී ගිනි තබා අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.
ඒ අනුව පහත ඡායාරූපවල සඳහන් පුද්ගලයින්ගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 071 – 8591292, 032 – 2265222 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.



