31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල 250ට බැස්සොත් පාන් අඩු කරන්න පුළුවන්

තිරිඟු පිටි මිල 250ට බැස්සොත් පාන් අඩු කරන්න පුළුවන්

වරින් වර තිරිඟු පිටි මිල පහළ ගියද පාන් ගෙඩියක මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250 දක්වා අඩු කළහොත් පාන් ගෙඩියක මිල අඩු කළ හැකි බවයි.

පාන් ගෙඩියක මිල අඩු කිරීමට නම් රජයට මැදිහත් වී අවශ්‍ය පියවර ගැනීමට සිදුවන බව සභාපතිවරයා සඳහන් කළේය.