27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියනෑමට ගිය තවත් සිසුවෙක් අතුරුදන්

දියනෑමට ගිය තවත් සිසුවෙක් අතුරුදන්

මහනුවර හල්ඔළුව සීමා මාලය අසළින් ඊයේ සවස 3.00ට පමණ දිය නෑම සඳහා මහවැලි ගඟට බසින ලද උසස් පෙළ සිසුන් දෙදෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගසාගෙන ගොස් ඇතුරුදන් වී ඇත.

අනෙක් සිසුවා ගඟ මැද ගලක් මත පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටියදී මහනුවර ගිනි නිවීම් ඒකයය,පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසු ඔහුගේ ජීවතය බේරා ගැනීමට සමත්විය.