26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුනරුත්ථාපන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.

අද (20) පෙරවරු 9.30ට සභාවේ කටයුතු ආරම්භ කරමින් සිය නිවේදනය යටතේ
කතානායකවරයා මේ බව සඳහන් කළේය.

මෙම පනතේ ඇතැම් වගන්ති සඳහා විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීරණයේ දැක්වෙන බව කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.