30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයතුරුපැදි කොටස් කර විකුණන ජාවාරමක් හසුවෙයි

යතුරුපැදි කොටස් කර විකුණන ජාවාරමක් හසුවෙයි

යතුරු පැදි සොරකම් කර, කොටස් කර, අලෙවි කරන පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩවත, ගණේමුල්ල සහ කඩුවෙල ප්‍රදේශවලදී එම යතුරුපැදි සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුගේ නිවසේ තිබී සොරකම් කරන ලද යතුරු පැදි 4ක කොටස් හමුවූ බවද සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වන ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පවසන්නේ යතුරු පැදි සොරාගැනිම් රට පුරා සිදුවන බැවින් යතුරු පැදිය නවතා යැමේදි දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙසයි.