33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොදෙව්වන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

කොදෙව්වන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයේ අද පැවති තරගයෙන් ජය ගන්නට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, දෙවරක් විස්සයි විස්ස ලෝක ශූරතාව හිමිකරගත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිළ පරාජයට පත් කරමින්.

මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන තරගවලියෙන් ඉවත්ව නැවත සිය මව්බිම වෙත හැරී යන්නට කොදෙව්වන්නට සිදුවීම විශේෂත්වයක්.

දෙරට අතර අද පැවති තරගය අයර්ලන්ත ජය ගත්තේ කඩුලු 09 කින්.

මෙම ජයත් සමඟ ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට අයර්ලන්තයට හැකියාව ලැබුණා.