25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය මහින්දට කරපු දේවල් චන්ද්‍රිකාවත් කළේ නැහැ - උදයංග වීරතුංග

ගෝඨාභය මහින්දට කරපු දේවල් චන්ද්‍රිකාවත් කළේ නැහැ – උදයංග වීරතුංග

ගෝඨාභය මහින්ද රාජපක්ෂට සිදු කළ තරම් දුෂ්ටකම් චන්ද්‍රිකාවත් මහින්දට නොකළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පැවසීය.

උදයංග වීරතුංග මේ බව ප්‍රකාශ කළේ යූටියුබ් නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ තමන් මේ දේවල් හෙළි කළ නිසා ගෝඨා අයියා තමන් මරා දමන්නටද ඉඩ ඇති බවයි.

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මෙරටට ඉන්ධන ගේන්න රුසියාවට යන්නේ කොමිස් කුට්ටියේ රස දන්නා නිසා බවත් එහෙත් ඔවුන් කිසිවෙක් රුසියානු ජනාධිපති පුටින් තියා පුටින්ගේ රියදුරාවත් මුණ ගැසී නැති බවත් ඔහු එම සාකච්ඡාවේදී අනාවරණය කළේය.