28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිප්පු හා සුදු සීනි මිල පහළට

පරිප්පු හා සුදු සීනි මිල පහළට

පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25කින් සහ රුපියල් 15කින් අඩු වී තිබේ.

පසුගිය සතියේ රුපියල් 400ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375ක් දක්වා අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී තිබෙනවා.