26.7 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල්වල ජල සැපයුම අත්හිටුවීමේ තීරණයත් රිවස්

පාසල්වල ජල සැපයුම අත්හිටුවීමේ තීරණයත් රිවස්

මුදල් නොගෙවන පාසල්වලට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගත් තීරණය අතහැර දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර පාසල්වල ජල බිල්පත් ගෙවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට ලබාදුන් උපදෙස් අනුව ජල බිල්පත් නොගෙවූ පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගත් තීරණය අත්හැර දැමූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ.