32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීම මෙම ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වී තිබේ.

ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත්වී දින 45ක කාලයකින් පසු මෙලෙස ඉල්ලා අස්වීම විශේෂ කරුණකි.