25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරිස් ජොන්සන් යළි අගමැති සටනට

බොරිස් ජොන්සන් යළි අගමැති සටනට

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එරට හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවත එරට කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යේය පාර්ලිමේන්තු බලය කන්සර්වේටිව් පක්ෂය සතුව පවතින බැවින් එම පක්ෂයේ නායකත්වය ලබාගන්නා තැනැත්තා එරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වීම සාමාන්‍ය ක්‍රියාවලියයි.

ඊයේ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ ලිස් ට්‍රස් තේරී එම ධුරයේ රැඳී සිටියේ දින 45ක් වැනි සුළු කාලයකි.